පොලිස් නිෂ්කාශන ගාස්තු ඉහළට | දිනමිණ

පොලිස් නිෂ්කාශන ගාස්තු ඉහළට

පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනිමේ දී අයදුම්කරුවන් විසින් ගෙවන ගාස්තු සංශෝධනය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ ගාස්තු සංශෝධන සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව ඇති බවයි.

අදාල නිවේදය පහත පරිදිය.

නව අදහස දක්වන්න