ආනයනය කළ නාඩු සහල් සතොස බෙදයි | දිනමිණ

ආනයනය කළ නාඩු සහල් සතොස බෙදයි

සුභාෂීණී සේනානායක

හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලබා දීමට ආනයනය කළ නාඩු සහල් ඊයේ (24) සිට සතොස අළෙවි ශාඛා හරහා බෙදාහැරීමට කටයුතු කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙලෙස ආනයන කළ නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් මෙට්‍රික් ටොන් 10000 මේ වන විට ලැබි ඇති අතර එම සහල් තොග ගබඩා වෙත ගෙනවිත් ඇති බවද ඇමැතිවරයා කියා සිටි. ගබඩා වෙතට ගෙනවිත් ඇති සහල් තොග දිවයින් පුරා ඇති සතොස ශාඛා ජාලා වලට බෙදා හරිමට තමන් උපදෙස් ලබා දුන් බව පවසන ඇමැතිවරයා ලංකා සතොස මඟින් නාඩු සහල් කිලෝවක් රුපියල් 74ක මුදලකට ලබා ගැනිමට හැකි වන බවද කියා සිටි. 

නව අදහස දක්වන්න