මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකාවේ මා පිය වන්දනා වැඩසටහන | දිනමිණ

මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකාවේ මා පිය වන්දනා වැඩසටහන

මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යා‍ලයේ විදුහල්පතිනි මොනිකා පෙරේරා පැවිදි සොයුරිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මා පිය වන්දනා වැඩසටහනක් පසුගියදා එම විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහිදී ගරු ශිරාන් චාමක පූජා ප්‍රසාදින් වහන්සේ එම වැඩසටහන පැවැත් වූ අයුරු

මාදම්පේ සමුහ ඒ.පී.ගුණරත්න

නව අදහස දක්වන්න