Friday, ඔක්තෝබර් 20, 2017 - 13:00
අරඹේපොල රතනසාර හිමි අද පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ, මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙනි.
සැකකාර රතනසාර හිමියන් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අතර නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
නව අදහස දක්වන්න