ඇටසැකිලි රෝසමල | දිනමිණ

ඇටසැකිලි රෝසමල

මල් දකින්න බාල මහළු කොයි කවුරුත් කැමතියි. විශේෂයෙන්ම රෝස මල් වවන්න. ඒවායේ ලස්සන නරඹන්න අකැමැති කෙනෙක් නෑ. රෝස මල ආදරයේ සංකේතයක් විදියට සලකන නිසා විශේෂයෙන් ම කාන්තා පක්ෂය රෝස මල් වලට දක්වනුයේ පුදුම විදියේ ආකර්ශනයක්. ඒ කෙසේ වෙතත් මේ සමග පළවන සේයාරුවෙන් දැක්වෙන රෝස මලට නම් හුඟ දෙනෙක් ආදරයක් ආසාවක් දක්වයි කියා හිතන්නත් අමාරුයි. මන්ද මේ රෝස මල මැද ඇටසැකිළි මුහුණක් දක්නට ලැබෙන නිසයි. ලෝකයේ ඉතා දුලබ මෙන් ම මිල අධික මල් වර්ග අතලොස්ස අතර මේ මලත් එකක් බවයි කියැවෙන්නේ.

ඇහැලියගොඩ විශේෂ නිමල් විජයතුංග

නව අදහස දක්වන්න