සයිටම් පිළිබද රජයේ අවසන් තීන්දුව ලබන සතියේ | දිනමිණ

සයිටම් පිළිබද රජයේ අවසන් තීන්දුව ලබන සතියේ

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන සතිය තුල ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නව අදහස දක්වන්න