කොළඹ කොටුවේ තදබදයක් | දිනමිණ

කොළඹ කොටුවේ තදබදයක්

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් සිදුකරන විරෝධකාවයක් හේතුවෙන් කොළඹ පිටකොටුව, ඕල්කට් මාවතේ රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.
 
සයිටම් විශ්ව විද්‍යාලට එරෙහිව මෙම මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව වාර්තා වේ.

නව අදහස දක්වන්න