හිටපු ලේකම් අයිවන්ගේ ගිණුම් පරීක්ෂාවට අවසර | දිනමිණ

හිටපු ලේකම් අයිවන්ගේ ගිණුම් පරීක්ෂාවට අවසර

සුභාෂිණී සේනානායක

නිල්වලා යොජනා ක්‍රමයේ අක්‍රමිකතා සිද්ධිය

නිල්වලා යොජනා ක්‍රමයෙන් රුපියල් මිලියන 4012ක මූල්‍ය අක්‍රමිකතාවක් වූ බව කියන සිද්ධියේ පසුගිය රජයේ වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා යන අයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට පොලිස් මූල්‍ය විමර්ශන ඒකකය කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද අවසර ලබා දුන්නාය.

ගමන් කිරීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත දුර ගමන් යාමට පැමිණ සිටි මගීන්ට යාමට තිබෙන බස් රථ එම පරිශ්‍රයට පැමිණ තිබුණු අතර ඒවායේ ගමන් කරන ලෙස දුම්රිය ප්‍රචාරක අංශය මගීන්ට දැනුම් දීමට කටයුතු කර තිබේ. 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න