මීගහතැන්න පොලිසියේ පරිපාලන ගොඩනැඟිල්ලට මුල්ගල් | දිනමිණ

මීගහතැන්න පොලිසියේ පරිපාලන ගොඩනැඟිල්ලට මුල්ගල්

මතුගම මීගහතැන්න පොලිස් ස්ථානය සඳහා රුපියල් ලක්‍ෂ 600ක වියදමින් ඉදිකරන නව පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණි.මේ අවස්ථාවට පොලිස්පති පුජිත් ජයසුන්දර,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ,නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසුරිය යන මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප-අගලවත්ත සමුහ පී.එම්.පත්මසුරිය 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...