සහිරා පාපන්දු තරගයේ ජය සන්තූෂ් වීරමන්ගේ ඕල් ස්ටාර්ස් පිලට | දිනමිණ

සහිරා පාපන්දු තරගයේ ජය සන්තූෂ් වීරමන්ගේ ඕල් ස්ටාර්ස් පිලට

‘ක්‍රිකට් ස්ටාර්ස්‘ සහ ‘ඕල් ස්ටාර්ස්‘කණ්ඩායම් තරගයෙන් පසුව.

සහිරා සුපිරි 16 අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියට සමගාමීව පසුගියදා සහිරා විදුහල් පිටියේ පැවැති ‘ක්‍රිකට් ස්ටාර්ස්‘සහ ‘ඕල් ස්ටාර්ස්‘ ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයෙන් ගෝල 1-0ක ජයක් අත්කර ගැනිමට ජනප්‍රිය ගායක සන්තූෂ් වීරමන්ගේ නායකත්වයෙන් යුතු ‘ඕල් ස්ටාර්ස්‘ පාපන්දු පිල සමත්විය. තරගයේ වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කියනු ලැබුවේ ‘ඕල් ස්ටාර්ස්‘ පිලට ක්‍රීඩා කළ ජාතික පාපන්දු පිලේ හිටපු ක්‍රීඩක මොහොමඩ් අමානුල්ලා විසිනි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...