එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අද දිවයිනට | දිනමිණ

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අද දිවයිනට

සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රිෆ් මහතා අද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
 
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ දී සිදුවී ඇති බරපතළ උල්ලංඝණයවීම් හා අපයෝජනයන් ද ඇතුළුව අතීතයේ සිදුවී ඇති සිදුවීම් සඳහා ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීම ඔහුගේ මෙම චාරිකවේ අරමුණ වී ඇති බව වාර්තා වෙයි.
 
අද දිනයේ දිවයිනට පැමිණෙන පැබ්ලෝ මහතා ලබන 23 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.
 

අදහස් 1ක් ඇත

mata me uddaya gana therum karala denawanam, heta udeta, mama enawa wisesa jet ekakin, depatthak gaha gannawada bawana karanawada kiyala oya sudda mata adarayen kiya denna one ,,,,,,,!

නව අදහස දක්වන්න