යෝෂිතට රට යන්න අවසරයි | දිනමිණ

යෝෂිතට රට යන්න අවසරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සති දෙකක කාලයක් සඳහා  විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ නීතිඥවරයෙකු මාර්ගයෙන් මහාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අනතුරුව ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව එම නියෝගය ලබාදුන්නේය.
 

නව අදහස දක්වන්න