යෝෂිතට රට යන්න අවසරයි | දිනමිණ

යෝෂිතට රට යන්න අවසරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සති දෙකක කාලයක් සඳහා  විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ නීතිඥවරයෙකු මාර්ගයෙන් මහාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අනතුරුව ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව එම නියෝගය ලබාදුන්නේය.
 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...