ලොරියක් පෙරලී 02ක් මරුට - 07කට තුවාල | දිනමිණ

ලොරියක් පෙරලී 02ක් මරුට - 07කට තුවාල

පොල්ගහවෙල - උඩපොල ප්‍රදේශයේදී ලොරියක් පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ අනතුරින් තවත් 07 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි.

නව අදහස දක්වන්න