පිටකොටුවේ ගින්නක් මැඩ පවත්වයි | දිනමිණ

පිටකොටුවේ ගින්නක් මැඩ පවත්වයි

ඊයේ(20) මධ්‍යම රත්‍රියේ දී පිටකොටුව කුමාරවීදිය ප්‍රදේශයේ හටගෙන ගින්නෙන් වෙළෙඳසැල් තුනකට හානී සිදුව ඇති බව පොලීසිය පවසයි.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගීන්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නව අදහස දක්වන්න