20වන සංශෝධනය ව්‍යවස්ථාවට අනූකූල නැහැ | දිනමිණ

20වන සංශෝධනය ව්‍යවස්ථාවට අනූකූල නැහැ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  අනූකූල නොවන බැවින් ඒවා ජන මත  විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධීකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින්  පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය. 

නව අදහස දක්වන්න