විනීත රියදුරන් සොයා පොලිස්පති මහ පාරේ | දිනමිණ

විනීත රියදුරන් සොයා පොලිස්පති මහ පාරේ

පොලිස්පතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන විනීත රියදුරන් තෝරා ගැනීමේ වැඩසටහනේ කොළඹ නගරය ආශ්‍රිතව සිදුකරන ලද දෙවන අදියර ඊයේ (18) පෙරවරුවේ නෙළුම්පොකුණ අභියසදී පැවැත්විණි.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා හොඳම රියදුරකු ලෙස තෝරා ගත් රථයේ ඇගයීමේ ස්ටිකරය අලවන අයුරු.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ 

අදහස් 1ක් ඇත

niyama polis pathithumek!

නව අදහස දක්වන්න