20ට මධ්‍යම දී අනුමැතිය | දිනමිණ

20ට මධ්‍යම දී අනුමැතිය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට මධ්‍යම පළාත් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පක්ෂව ඡන්ද 40 ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 09 ලැබී ඇත.

නව අදහස දක්වන්න