20ට මධ්‍යම දී අනුමැතිය | දිනමිණ

20ට මධ්‍යම දී අනුමැතිය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට මධ්‍යම පළාත් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පක්ෂව ඡන්ද 40 ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 09 ලැබී ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...