ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු | දිනමිණ

ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ(13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

මෙම පත්කිරීම අද(14) සිට කි‍්‍රයාත්මකය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

නව අදහස දක්වන්න