බහුදින ධීවර යාත්‍රාවක් හදිසියේ ගිනි ගනී | දිනමිණ

බහුදින ධීවර යාත්‍රාවක් හදිසියේ ගිනි ගනී

හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් තුළ අද (13) උදෑසන හදිසියේ ගින්නක් හටගෙන විනාශ වී ඇති බව වාර්තාවේ.

ගින්නෙන් යාත්‍රාවේ විශාල ප්‍රමාණයක්  විනාශ වී ඇති අතර පුද්ගල හානි සිදුව නොමැත.

 යාත්‍රාවට ලක්ෂ 90 ක පමණ හානියක් සිදුව ඇති බවටයි මේ වන විට විශ්වාස කරන්න අතර ගින්න මැඩපැවැත්වීම සඳහා හම්බන්තොට නාවික හමුදා ගිනි නිවීම් ඒකකය සහ ආපදා කළමණාකරන අංශය, පොලිසිය එක්ව  කටයුතු කර ඇත.

නව අදහස දක්වන්න