Wednesday, සැප්තැම්බර් 13, 2017 - 12:45 පුවත්දකුණු පළාත් ක්රීඩා ඇමැති වීරසුමන වීරසිංහ වහාම ක්රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කොට ඇති බව වාර්තාවේ. දකුණු පළාත් මහ ඇමැතිවරයා තමන් සතු බලතල ප්රකාරව මෙම ඉවත් කිරීම කර ඇති අතර ක්රිඩා අමාත්යංශය මහ ඇමැති වරයා යටතට පවරා ගෙන ඇත. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න