විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ | දිනමිණ

විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

ලබන 20 වන දා දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
 
අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත සියලූම සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කරන බව චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි.

නව අදහස දක්වන්න