වසර 08 කට පසු ලාංකික ක්‍රීඩකයෙකු පාකිස්තානයට | දිනමිණ

වසර 08 කට පසු ලාංකික ක්‍රීඩකයෙකු පාකිස්තානයට

වසර 08කට පසු ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු පාකිස්තානයට ගොස් තිබේ.

තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා මෙලෙස පාකිස්තානයට ගොස් ඇත්තේ හෙට සිට ආරම්භ වන ලෝක කණ්ඩායම් සහ පකිස්තානය අතර පන්දුවාර 20 තරගයට සහභාගී වීමේ අරමුණින්. 

2009 වසරේ සිදු වූ ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු කිසිඳු ටෙස්ට් වරම් දිනූ ක‍්‍රිකට් කණ්ඩායමක් පකිස්තානයේ සංචාරය කර නැහැ. 

නව අදහස දක්වන්න