තිලංග සූදු සඳහා සම්බන්ධ නැහැ - ඈශ්ලිද සිල්වා | දිනමිණ

තිලංග සූදු සඳහා සම්බන්ධ නැහැ - ඈශ්ලිද සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල හා සූදු කර්මාන්තය අතර පවතින යැයි පැවැසෙන කරුණු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ක්‍රීඩා අමාත්‍යාංශය කරනු ලැබූ පරීක්ෂණවලින් ඔහු නිදහස් වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වාගේ අත්සනින් යුතුව අද නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

අදාළ නිවේදනය පහත පරිදිය - 

නව අදහස දක්වන්න