බලන්න නෙමේ අහන්න වටින පට්ට සිංදුවක් අම්මයි දුවයි ගයන | දිනමිණ

බලන්න නෙමේ අහන්න වටින පට්ට සිංදුවක් අම්මයි දුවයි ගයන

නලින් දිල්රුක්ෂ
 
අද කාලයේ සිංදු තියෙන්නේ බලන්න, අහන්න නෙමේ. එත් මේ සින්දුවනම් සුපිරි.. අහන් ඉන්න හැකි අපුරුම සිංදුවක්. සිංදුවක් අසා රසවිඳින්න නම් මේ වගේ ගීත තමා ඕන කරන්නේ.
නිල් කෙහෙ රැළි එහෙම ගීතයක්
ගායනය: උෂාණි කරවිට සමග ජනදි කරවිට
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ
New sinhala Song by Mother And Daughter
Song Title : Nil keherali
Artist : ushani inoka perera karawita & Janadhi karawita
Music : Nawarathna Gamage
Lyrics : Rathnasri Wijesinha

 

අදහස් 4ක් ඇත

රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ආදරනීය පද මාලාව නවරත්න ගමගේ මහතා ගේ තනුව සහ සංගීතයෙන් පෝෂණය වී උෂානිගේ සහ ඇයගේ දියනියගේ සුමියුරු කටහඬින් ඔපවත් වී ඇති ආකාරය ඉතාමත් රසවත්ය. කාලෙකට පසුව මව සහ දියණියකයේ ගීතයක් සැබැවින්ම මවක් සහ දියණියක් ගායනා කරන අපූරුව හදවත සොරා ගත්තායැයි නොකියාම බැරිය. සුභ ගමනක් යන්න හදවතින් ම සුභ පතමි උෂානි ඔයාටත් දුවටත්. ඒවගේ මේ හැම දේකම පිටිපස සිට මහා ශක්තියක් වන දුෂාන්ටත් සුභ පතමි.

ammayi duwayi ! sangithyen , ridmayen, rachanayen ,,,usas guna darmayak geethayen kiya apawa nalawanawa, daru nalawillak wage!!!!

ගොඩක් ලස්සනයි.....

නව අදහස දක්වන්න