කොළඔ වරායේ නව බහලුම් ස්කෑන් පද්ධතියක් | දිනමිණ

කොළඔ වරායේ නව බහලුම් ස්කෑන් පද්ධතියක්

 විවෘත කිරීම පසුගිය දිනක මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කෙරිණි. එතුමා ප්‍රකාශ කළේ මෙම නව ස්කෑන් පද්ධතිය මඟින් රේගුවේ කාර්යක්ෂමතාවය ද වැඩි දියුණු වන බවය. එමෙන් ම නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ද මෙරට ආදායම් ඉහළ නැංවීමට ඉදිරිපත් කෙරෙන්නක් බව ය.

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කේන්ද්‍රයක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් වසර 200ක් පැරණි රේගු ආඥා පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැළසුම් කරන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළහ. 

නව අදහස දක්වන්න