රතුපස්වල වෙඩි තැබීම - බ්‍රිගේඩියර් සහ සැරයන්ට ඇප | දිනමිණ

රතුපස්වල වෙඩි තැබීම - බ්‍රිගේඩියර් සහ සැරයන්ට ඇප

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ සැරයන්වරයාට ඇප ලබාදී තිබේ.

ඒ ගම්පහ මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

නව අදහස දක්වන්න