“40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම” | දිනමිණ

“40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම”

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමනට වසර 40 පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති “40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම” ප්‍රදර්ශනය අවසාන දින ඊයේ (20) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු අයුරු. ඇමැති අර්ජුන රණතුංග, අජිත්.පී. පෙරේරා, රෝසි සේනානායක මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න