සයිටම් අහෝසි කරන්න GMOA යෝජනාවලියක් | දිනමිණ

සයිටම් අහෝසි කරන්න GMOA යෝජනාවලියක්

සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව නව යෝජනාවලියක් සකස් කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කලේ ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සැළසුම් කර ඇති බවයි.
 
ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මෙම අදහස් පළ කල අතර එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කර සිටියේය.

නව අදහස දක්වන්න