වේයන්ගොඩ ගුවන්පාලම අසලදී වෙඩිතැබීමක් | දිනමිණ

වේයන්ගොඩ ගුවන්පාලම අසලදී වෙඩිතැබීමක්

වේයන්ගොඩ ගුවන්පාලම අසලදී වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
ඒ, පොලීසිය අපරාධ කල්ලියක් හඹායන අවස්ථාවේදීයි.
 
කෙසේ නමුත් සිද්ධියෙන් තුවාල ලැබූ අයෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබේ.
 

නව අදහස දක්වන්න