ආනයනික සීනි බදු ඉහළට | දිනමිණ

ආනයනික සීනි බදු ඉහළට

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා පනවා අැති, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද සිට රු;8.00 කින් ඉහළ යන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාෂ කරයි.

නව අදහස දක්වන්න