කැලණිවැලි මාර්ගයේ අද දුම්රිය නෑ | දිනමිණ

කැලණිවැලි මාර්ගයේ අද දුම්රිය නෑ

අද (13) දිනයේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ, දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
 
කෙසේ නමුත් අද රේල් බසය ධාවනය වීමට නියමිත අතර හෙට සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට නියමිතය.
 

නව අදහස දක්වන්න