වාහන 05ක් ගැටී අධිවේගයේ වාහන තදබදයක් | දිනමිණ

වාහන 05ක් ගැටී අධිවේගයේ වාහන තදබදයක්

දකුණු අධිවේගයේ කහතුඩුව හුවමාරුව ආසන්නයේදී සිදුවූ අනතුරකින් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
 
ඒ වාහන පහක් එකිනෙක ගැටීම හේතුවෙන්.
 
අදාළ අනතුර නිසා ගාල්ලේ සිට කොළඹ දක්වා  වාහන ගමන් කරන එක් මන්තීරුවක දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ. 

අදහස් 1ක් ඇත

ඔක්කොම හරක් කිසිම දෙයක් හිතන්නෙ නැතිව ඔහෙ ඉන්ටෙර්නෙට් එකෙන්ලබාගන්න පින්තූර දානව. දෙයක ප්‍රකාශයකට වඩා පෙනෙනදේ වැදගත්.ලන්කාවෙ සිදුවීමකට ඇමරිකාවෙ පින්තූර.

නව අදහස දක්වන්න