රන් මිල පහළට | දිනමිණ

රන් මිල පහළට

 ලෝක වෙළෙඳපොළේ රන් මිළ පහළට වැටී ඇති බව පසුගිය දිනක වාර්තා විය. ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොළී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවනතාවය හේතුවෙන් මෙලෙස රන් මිල පහතට වැටී ඇත. මෙම අගය සත් දෙකකින් වාර්තා වු අවම අගය වන අතර ඇමරිකානු ඩොලරය දුර්වලව පවතිද්දී එය සිදුවීම ද විශේෂත්වයකි.

ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොළී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවනතාවය හේතුවෙන් මෙලෙස රන් මිල පහතට වැටී ඇත.

 

නව අදහස දක්වන්න