ඛනිජ තෙල්, පාර්ලිමේන්තුව කල් තබයි | දිනමිණ

ඛනිජ තෙල්, පාර්ලිමේන්තුව කල් තබයි

පාර්ලිමේන්තුව අගෝස්තු 04 දක්වා කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය කර තිබේ.

ඒ, අද පැවති ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳව ඡන්ද විමසීම අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙනි.

 

නව අදහස දක්වන්න