Thursday, ජූලි 27, 2017 - 08:45
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා හදිසි කැදවීමක් කර ඇති බව වාර්තාවේ.
අද (27) සවස 04.00ට කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට රැස් වන ලෙස මෙම කැදවීම සිදුකොට ඇත.
මෙම කැඳවීම සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන විසින් බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
නව අදහස දක්වන්න