දිනක සුව විඳින්න කදිම මා ඔය (video) | දිනමිණ

දිනක සුව විඳින්න කදිම මා ඔය (video)

නලින් දිල්රුක්ෂ
අද බොහෝ දෙනෙක් තම ආයතනයේ වේවා මිතුරන් පිරිසක් සමග වේවා පවුලේ හිතවතුන් සමග වේවා විවේකය සඳහා යා හැකි එක් දින චාරිකා පිළිබඳ මහත් උනන්දුවක් දක්වයි.
එසේ යන්නට සුදුසු තැන් බොහොමයක් විවිධ ආයතන මගින් ඇති කර තිබුණත් එයට යන පිරිවැය ඉහළය.
වියදමකින් තොරව විවේකීව දවසක් ගෙවන්නට හොඳම තැනකි මා ඔය. මා ඔය ගං දැලේ විවිධ තැන්වල නාන තොටුපළවල් ඇත.
අප පසුගිය දා ගියේ මීරිගම අඹේපුස්ස මදුරුපිටිය නම් ගම්මානය හරහා මාඔය ඇදියන ඉසව්වටයි.
එම ස්ථානය දිනයක විනෝදයක් ලබන්නට කදිම තැනකි. බලන්න මේ තැන ගැන වීඩියෝවෙන්.
 

අදහස් 1ක් ඇත

ada yanna hitiye alps kadu yaya diya ali balanna, ewa okkoma ( cancel)mage rate sundara maoya koyi tharam sundarada! ane harakune parisaraya kanna nam epa! thopi mayi ema papaya widawanne!

නව අදහස දක්වන්න