ඇලෝසියස් බඩු භාරදෙයි - update | දිනමිණ

ඇලෝසියස් බඩු භාරදෙයි - update

 

බැඳුම්කර ගනුදෙනට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අර්ජුන් ඇලෝසියස් විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදී තිබේ.

ජනපති කොමිසමෙන් ඇලෝසියස්ට නියෝග - update

බැඳුම්කර ගනුදෙනට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අර්ජුන් ඇලෝසියස් විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස භාණ්ඩාගා බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නියෝග කර ඇති බව වාර්තාවේ.

අදාළ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) දිනයේ ලබාදුන් සාක්ෂි අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපකරණ ලබාදෙන ලෙස නියෝග කර ඇත.

අදහස් 1ක් ඇත

ඕකව අල්ලලා මහින්දගේ හොරුත් එක්ක කූඩුවට දණ්ඩ පුළුවන් නායකයෙක් උපදිනකල් බලන් හිටපියව්

නව අදහස දක්වන්න