කලිනරි ආර්ට් ආහාර ප්‍රදර්ශනයේ තරග ඉසව් 3000ක් Culinary Art Food Expo @BMICH

නලින් දිල්රුක්ෂ
සූපවේදීන්ගේ ලෝක සංගමය හා එක්ව ශ්‍රි ලංකා සූපවේදීන්ගේ එකමුතුව සංවිධානය කරන වසරේ දැවැන්තම ආහාර ප්‍රදර්ශනය මේ මස 28-29-30 තෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දී පැවැත්වෙයි.
මෙවර ප්‍රදර්ශනයේ දී ආහාර හා සම්බන්ධ තරග ඉසව් 3000කට වැඩි ප්‍රමාණයක් පැවැත්වෙනවේ.
මේ සම්බන්ධයෙන් දැනුවත්කරන මාධ්‍ය හමුවක් ජූලි 17 දින කිංග්ස්බරි හෝටලයේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...