නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම - LIVE | දිනමිණ

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම - LIVE

පුද්ගලික රෝහලක් වන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී අත්සන් තබා තිබේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් දෙපාර්ශවය ලෙස මෙම ගිවිසුමට අත්සන් තැබීය.
 

ඒ අනුව අගෝස්තු මස 01 වන දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති.

අදහස් 1ක් ඇත

DATH DOSTHARA MAHATHTHAYO 12000 WADI PALGAHEMIN SITINA AHINSHA PUPPATH DEMAPIYANGE DARUWANGE PRSNAYA AHAKA DALA EKA MUDALALI KENENEKU WENUWEN MEHEMA KIREEKA OBA ATHULU SAMA SAAPAYATA LAKWEEMATA KARUNAK,,,ME PIRISA ATHURIN KEE DAHAK YAHAPALANAYA UDESA CHANDE DENNA ETHIDA ,,,MEWANI WADA KARANA SIYALUDENA BANGAWEWA KIYA JANATHAWA PATHAVI

නව අදහස දක්වන්න