ප්‍රේමය ❤️ | දිනමිණ

ප්‍රේමය ❤️

'' ප්‍රේමය,
විටෙක ලුහුබැඳීමකි, පිදීමකි, අතහැරීමකි. නමුත් ප්‍රේමයෙහි සැබෑ සදාකාලික සුන්දරත්වය ඇත්තේම එය ලබාගන්නා තුරු නොවේ ද? නොලැබෙන කල්හිත් හිතින් පෙම් බදිනහුන් ප්‍රේමයේ සැබෑ හැඟීම් ස්පර්ෂ කරති. ඔවුහු අමරණීය වෙති. ''

අදහස් 1ක් ඇත

atthatama premaya widiya hakiwanne eya athin , saha lannowana tharamataya! wana tharamataya,

නව අදහස දක්වන්න