ප්‍රේමය ❤️

'' ප්‍රේමය,
විටෙක ලුහුබැඳීමකි, පිදීමකි, අතහැරීමකි. නමුත් ප්‍රේමයෙහි සැබෑ සදාකාලික සුන්දරත්වය ඇත්තේම එය ලබාගන්නා තුරු නොවේ ද? නොලැබෙන කල්හිත් හිතින් පෙම් බදිනහුන් ප්‍රේමයේ සැබෑ හැඟීම් ස්පර්ෂ කරති. ඔවුහු අමරණීය වෙති. ''


අදහස් 1ක් ඇත

atthatama premaya widiya hakiwanne eya athin , saha lannowana tharamataya! wana tharamataya,

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...