කඳු තරණය විනෝදය කරගත් ඔබට Basic hiking equipment | දිනමිණ

කඳු තරණය විනෝදය කරගත් ඔබට Basic hiking equipment

නලින් දිල්රුක්ෂ

අද කඳු තරණය ඇවිදීම කොයි කා අතරත් හොඳ විනෝදාංශයක් වෙලා. ඒත් මේ කඳු තරණ වගේම නොදන්නා පෙදෙසක ඇවිදීම යනු අවදානමක් සහිත ඉසව්. ඉතින් මේ වගේ ගමනකදි අපි අත්‍යවශ්‍ය මූලික උපාංග අප සතු නම් අවදානම බොහෝ සෙයින්ම අඩු කරගත හැකියි. මේ වීඩියෝවෙන් පෙන්නන්නේ කඳු තරණයකදී එහෙමත් නැත්නම් ඇවිදීමකදි අප සතු විය යුතු මූලිකම උපාංග පිළිබඳවයි.

නව අදහස දක්වන්න