ත‍්‍රිකුණාමල වරාය විකිණීමට එරෙහිව ඒකාබද්ධය පෙරට | දිනමිණ

ත‍්‍රිකුණාමල වරාය විකිණීමට එරෙහිව ඒකාබද්ධය පෙරට

ත‍්‍රීකුණාමල වරාය විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

ඔවුන් මේ බව කියා සිටියේ අද කොළඹදී ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදීය.

එම උද්ඝෝෂණය ලබන 03දා ත්‍රිකුණාමල නගරයේදී ප.ව 02.00 රැළිය ආරම්භ කරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මෙම රැළිය පවත්වන බවත් සඳහන්ය.

නව අදහස දක්වන්න