උමා ඔය උද්ඝෝෂකයන් සමඟ ජනපති සාකච්ඡාවට | දිනමිණ

උමා ඔය උද්ඝෝෂකයන් සමඟ ජනපති සාකච්ඡාවට

උමා ඔය උද්ඝෝෂකයන් සමඟ සිකුරාදා සවස 06ට ජනපති මුලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඩිජිටල් සංවර්ධන හා යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද පැවති මාධ්‍ය හමුවෙන් පසුව ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වී මේ බව අනාවරණය කලේය.

නව අදහස දක්වන්න