සයිටම් විරෝධි උද්ඝෝෂණයට අධිකරණයෙන් නියෝගයක් | දිනමිණ

සයිටම් විරෝධි උද්ඝෝෂණයට අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුව ආශ්‍රිතව අද(27) පස්වරුවේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය මාර්ගය අවහිර නොවන ලෙස හා ජනතාවට හිරිහැරයක් නොවන ලෙස පවත්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කුරුදුවත්ත පොලීසිය, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනූවය.

අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බල මණ්ඩලය විසින් සිදු කරන මෙම උද්ඝෝෂණය මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

නව අදහස දක්වන්න