කළුතර-බොලොස්ගම ජනතාවට වියළි ආහාර | දිනමිණ

කළුතර-බොලොස්ගම ජනතාවට වියළි ආහාර

ගංවතුරෙන් අවතැන්වූ කළුතර සේරුවිට හා බොලොස්සගම ආදි ගම්මානවල ජනතාවට වියළි ආහාර බෙදාදීමට කළුතර දකුණු පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කර තිබිණි.

කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතා ට්‍රැක්ටරය පදවාගෙන යමින් මේ කාර්යයට එක්ව සිටියේය. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාද මේ අවස්ථාවට එක්විය සිටියහ. ඡායාරූපය - කළුතර මධ්‍යම සමූහ 

 

නව අදහස දක්වන්න