123කට මරු කැඳවූ අනතුර - VIDEO

පකිස්ථානයේ බහාවල්පුර් ප්‍රදේ්ශයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, අධිවේගී මාර්ගයක මෙම  ඉන්ධන ප්‍රවාහන රථය පෙරලී ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඒ අතර සිටි ඇතැම් පිරිස් දුම් පානය කරමින් සිට ඇති අතර ගින්න ඇතිවන්නට ඇත්තේ එමගින් බවටයි විශ්වාස කෙරෙන්නේ. 

ගින්න හේතුවෙන් යතුරුපැදි 75 ක්  මෝටර් රථ 4 ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්නෙන් මියගිය පිරිස හඳුනා ගැනීම සඳහා ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද පකිස්ථාන බලධාරීන් ප්‍රකාශ කරයි.

දර්ශන පහත දැක්වේ....

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...