ඉංගිරියේ උද්ඝෝෂණයට මහ සෙනඟක් | දිනමිණ

ඉංගිරියේ උද්ඝෝෂණයට මහ සෙනඟක්

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

ආගමික ස්ථාන පවත්වාගෙන යන මුවා‍වෙන් ඉංගිරිය ප්‍රදේශය පුරා පවත්වාගෙන යන විවිධ අන්තවාදී අදහස් පතුරුවන ස්ථාන සහ පුද්ගලයන්ට එරෙහිවද, දැනට මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩුව පවතින ඉංගිරිය පොලිස් ස්ථානාධිපති තනතුරට සුදුසු පුද්ගලයකු පත්කර දෙන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සාමකාමී උද්ඝෝෂණයක් ඉංගිරිය බෝ සමිඳු අභියසදී පසුගියදා (18) පැවැත්විණි.

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ උද්ඝෝෂණයට අතිවිශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබුණි.

නව අදහස දක්වන්න